IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ  අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන  කුමාරස්වාමි පුෂ්පකුමාර නොහොත් ඉනිය භාරති අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

සිවනේසතුරේයි චන්ද්‍ර කාන්තන් නොහොත්හොත් පිල්ලයාන්ගේ පක්ෂයේ සංවිධායකවරයකු වන ඉනිය භාරති එල්.ටී.ටී,ඊ. සංවිධානයේ සිට කරුණා අම්මාන් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්හැර දමා පැමිණි නායකයෙකි. පසුව 2015 වර්ෂයේදි නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්විය.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිදුවු මිනිස් ඝාතනවලට අදාලව පැවැත්වෙන පරික්ෂණ සදහා ඔහු සැකපිට අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

 

 



අදහස් (0)

ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site