
(යොහාන් භාසුර)
ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.
හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.
ඒ මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකෙරේ.
COMMENTS
හරිම කණගාටුයි. අපි ආසම කරන ගායකයෙක්. විදේශ ගතවෙලා සිටියත් ඒ මහතාගේ ගීත අදටත් අපි රස විඳිනවා.. ටෝනි හසන් මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා...!
හොඳ දක්ෂ ගායකයෙක්... අපි ඔහුගේ හින්දි ගීත ගණනාවකින් හොඳ රසයක් වින්දා... එතුමාට ස්වර්ගය ප්‍රාර්ථනා කරනවා.
හින්දි භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇතිව හින්දි ගීත සිංහල ශ්‍රාවකයින් අතර ජනප්‍රිය කළ ඔහුට, නිවන් සුව පතමි...!