
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී සිදුවෙයි.
එම පක්ෂ සම්මේලනය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටි අතර, පෙන්සිල්වේනියා රැලියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් දිවි ගලවා ගැනීමත් සමඟ ට්‍රම්ප් පක්ෂ සම්මේලනය අමතමින් පැවැත්වීමට සූදානම් වූ කතාව වෙනස් කර ඇති බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ටත් ඇදුණා ජිම්කානා ස්විප් එකක්...!
හොඳ වෙලාවට කණින් බේරුණේ...
1999 පරදින්න ඔන්න මෙන්න හිටිය චන්ද්‍රිකාට ලැබිච්ච ස්විප් එක වගේ මෙකත්