(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති සරත් වීරසේකර මහතා පැවසූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළොත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගිය හැකි බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ටෙලිකොම් පෞද්ගලීකරණ වාර්තාව ගැන ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණයක්
Nimesh Tuesday, 13 June 2023 07:18 PM
රනිල්ගේ ගේ ප්‍රදානත්වයෙන් රැස් උන කමිටුවක් නං ඉතින් එකේ හිටපු කට්ටිය රනිල් කියනදේට ඔව් සර් හරි සර් කියන දේ ඇර වෙන දෙයක් කියන්නේ නැහැ කියල හැමෝම දන්නවා