IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ටයිටන් සබ්මැරීනයේ කොටස් පා වේ

ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස්දෙනා මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති. 

ටයිටැනික් නෞකාව ගිලි ඇති ප්‍රදේශයට ආසන්නයේ ෙතිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර ඇත.

ලොව ධනවත් පුද්ගලයන් පස් දෙනකු රැගත් එම අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔවුන් තහවුරු කරගෙන ඇත.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

ටයිටන් සබ්මැරීනය ගමන් ආරම්භ කර පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සියලු සබඳතා බිඳ වැටුණු බව කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.

 



අදහස් (4)

ටයිටන් සබ්මැරීනයේ කොටස් පා වේ

නෆ්හාන් Friday, 23 June 2023 08:10 AM

පාවෙ ????

:       1       2

Lalla Friday, 23 June 2023 08:25 AM

අපේ දේශපාලුවෙක් ඕකේ ගියේ නෑනේ.හරිම දුකයි.

:       3       10

hira Friday, 23 June 2023 09:26 AM

වැඩේ වරදිනකොට ලෝකයේම ඉන්න බලගතු දෙවිවරු ආගිය අතක් නැහැ.නිකමට හරි කට්ටිය මැරෙන්නේ නැතුව ගොඩ ආවානම් ලකුණු ඔක්කොම යන්නේ නොපෙනෙනෙ දෙවියන්ට

:       0       15

ඩයනා ගමගේ Friday, 23 June 2023 09:32 AM

රුපියලත් මේ ව ගේ පාවෙන්න ඕනේ

:       8       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site