IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ටික් ටොක් සඳහා   ජංගම දුරකථනයෙන් වීඩියෝ  කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම  ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන  පොලිසිය කියයි

අනතුරින් තුවාල ලැබූවන් වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත

සිද්ධිය  සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු යතුරුපැදී තුනක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් තරුණයකු යතුරුපැදියක් සමග පලා ගොස් ඇත.

තලංගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකු  යතුරුපැදි හතරකින්  කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරු පැදි ධාවනය කරමින් පැමිණීමේදී  අනතුරට පත් වූ  යතුරුපැදියේ දෙදෙනා  ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදී තුන අධික වේගයෙන් ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පසුපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි



අදහස් (1)

‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි

rocky Wednesday, 31 January 2024 06:18 AM

රස්තියාදුකාර මෙවැනි අයට අනුකම්පා කළ යුතු නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site