IMG-LOGO

ටෝකියෝ සිමෙන්ති ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතියක්

ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිණි. 2023 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවනු ඇත.

වසර එකහමාරක් පුරා දිවෙන මෙම සැලසුමට අනුව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ටෝකියෝ සුපර්, නිපොන් සිමෙන්ති සහ නිපොන් ප්‍රෝ සිමෙන්ති සන්නාම යටතේ වෙළඳපොළට ගෙනෙන සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සහ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති නිෂ්පාදන පරිමාව වැඩි කෙරෙනු ඇත. ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන මෙහෙයුම් පුළුල් කරවන මෙම ව්‍යාපෘතියෙන් දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් වඩාත් කාර්යක්ෂමව සපුරාලීම සමාගමේ අරමුණයි.

රට තුළම සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් තුළින් සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම උදෙසා දියත් කෙරුනු මෙම දේශීය ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ සමාගම තුළ පමණක් උත්පාදනය වන ඍජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ගණනට පමණක් සීමා නොවේ.



අදහස් (0)

ටෝකියෝ සිමෙන්ති ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1685 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site