IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘ටෝකන්’ ඉවරයි ‘ඇප්එක‘ වැඩ

(යොහාන් භාසුර)

ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් අනිද්දා (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.

කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා එසේ පැවසීය.

 



අදහස් (11)

‘ටෝකන්’ ඉවරයි ‘ඇප්එක‘ වැඩ

Rohana Tuesday, 19 July 2022 02:53 PM

මේ ක්‍රමය සාර්ථකවීමට නම් ඕනෑම ඉන්ධන හලකින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තිබිය යුතුයි. සෑම දිනකම ඉන්ධන හල් රාත්‍රි 10 දක්වා විවෘතව තබාගෙන ඉන්ධන සැපයුවෝත් අධික තදබදය ගහමරා ගැනීම් නැවැත්විය හැකියි...

:       0       14

Sam Tuesday, 19 July 2022 03:14 PM

මම දැකලා තියනවා පෙට්‍රල් ෂෙඩ් ළඟ ලියලා තියනවා ජංගම දුරකථන භාවිතා නොකරන ලෙස... මම හිතන්නේ ඊට හේතුව ඉන්ධන පිරවීමේදී පොම්පය සහ තුණ්ඩය වටා මෙන්ම පෙට්‍රල් බෙදා හැරීමේදී පිරවුම් සහ වාතාශ්‍ර නල අවට තාවකාලිකව පවතින පුපුරන සුළු වායුගෝලයේ භාවිතය සඳහා ජංගම දුරකථන නිර්මාණය කර සහතික කර නොමැති නිසා.. ඇප් එකෙන් පෙට්‍රල් ෂෙඩ් තුළ කෝඩ් එක ස්කෑන් කරන එක කෙතරම් ප්‍රායෝගිකව අනුමත කළ හැකිද? එය ලංකාවේ නීතිය අනුව ප්‍රායෝගිකව කළ හැකිද? එක්සත් රාජධානියේ සාමාන්‍ය රථවාහන රෙගුලාසි වල 115 වැනි වගන්තිය ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ජංගම දුරකථනයක් භාවිතා කිරීම නීති විරෝධිය..

:       9       12

Nihal Tuesday, 19 July 2022 03:18 PM

කවුද මේ රාජපක්ෂ..?

:       1       5

Kumara Tuesday, 19 July 2022 04:10 PM

කාර්ඩ් (Credit/ATM) වලින් ගෙවීම් කරන උපකරණ ඔය තැන්වල දැනටත් භාවිතා වෙනවා ඒවා අවදානම් නැද්ද? හොඳවැඩක් අවුල් කරන්න මොනවා හරි හේතු හොයන්නේ නැතුව දුරකථනය අවදානමකින් තොරව භාවිතා කරන්න ක්‍රමයක් හොයන එක නරකද? රස්සාවට යන්න පෙට්‍රල් ඕනෑ අයයි අමාරුවේ වැටිලා ඉන්නේ.. නැතුව රස්සාවට පෙට්‍රල් ගහන අය නෙවෙයි.

:       1       23

RandulaTuesday, 19 July 2022 05:17 PM

රක්ෂණ සමාගම් රක්ෂණය ඉවත් කරනවා කියලා දැනුම්දීලා. වැඩේ කල් ගිහිල්ලා. Stakeholdersලා හරියට බලන්නේ නැතුව වගේ ව්‍යාපෘතිය කරලා තියෙන්නේ... ඉක්මණින් විසඳුමක් ලැබුණොත් හොඳයි.

:       2       1

ThushariTuesday, 19 July 2022 10:28 PM

බැංකු කාඩ්පතේ චිප් එකක් විතරයි. බැටරියක් හෝ විදුලිය නිපදවෙන්නේ නැහැ. ජංගම දුරකථනයේ පෙට්‍රල් බෙදා හැරීමේදී පිරවුම් සහ වාතාශ්‍රය නල අවට තාවකාලිකව පවතින පුපුරන සුලු වායුගෝලයේ භාවිතය සඳහා ජංගම දුරකථන නිර්මාණය කර සහතික කර නොමැත....!

:       0       0

lakvidu Tuesday, 19 July 2022 04:38 PM

හරිගියොත් හොඳයි. එහෙත් ගැටළුකාරී තැන් කීපයක් තිබේ.. උදාහරණයක් ලෙස ඉන්ධන බවුසර පමාවී පැමිණීමෙන් ඉන්ධන ලබාගැනීම ප්‍රමාද වූවිට කළින් දිනයේ පෝලිමේ හිටපු අය රෑ 12ට පෝලිමෙන් ඉවත්විය යුතුද?

:       0       9

Citizen Tuesday, 19 July 2022 04:55 PM

පාකිස්තානේ හිටපු අගමැති නවාස් ශෙරීෆ්ද ලංකාවේ තෙල් ඇමති!!

:       0       0

R.m pathim lakshitha Tuesday, 19 July 2022 09:43 PM

මේ වැඩේ අසාධාරණයි.. ෆෝන් නැති දුප්පත් මිනිස්සු කොහොමද මේක කරන්නේ..? තෙල් තියෙනවා නම් මිනිස්සුන්ට දෙන්න. ඔය එක එක ක්‍රම ... ඒවා දුප්පත් මිනිහාට කරන ලොකු අසාධාරණයක්...

:       0       0

Priyantha Tuesday, 19 July 2022 10:31 PM

ගොඩක් අයට රෙජිස්ටර් වීම අපහසුයි. ඒකට කරුණාකර පිළියම් සොයන්න.

:       0       0

අජිට් මාටින් Wednesday, 20 July 2022 08:29 PM

කිහිප වරක් උත්සාහ කළත් තාම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න බැහැ. ලිපිනය වැරැදියි කියලා එක සැරයක් කිව්වා. තව සැරයක් චැසි අංකය සහ වාහන අංකය ගැලපෙන්නේ නැහැ කිව්වා. මට වාහන දෙකක් තිබෙනවා. එකක් පෙට්‍රල්, අනිත් එක ඩීසල්. ඉන්ධන දෙවර්ගයම ලබා ගන්නේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 4 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site