IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ජීවන වියදමට එරෙහිව මහාපාරට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජීවන වියදම ඉහළ යාම, බදු බර ඉහළ දැමීම, විදුලි ගාස්තු වැඩි කිරීම ඇතුළු ජනතා ජීවිතයට බලපාන ප්‍රශ්න සඳහා ඉක්මන් විසඳුම් ලබාදීමට රජයට බලකරන විරෝධතාවයක් අද 14 පස්වරුවේ මීරිගම බස් නැවතුම්පොළ සමීපයේ දී පැවැත්විණි.

සමගි ජන බලවේගයේ මීරිගම ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් දේවවනවාස මහතා සහ සහාය සංවිධායක ම.ආ. පියතිලක මහතා ඇතුළු ක්‍රියාකාරීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබීය.

ජීවන වියදම ඉහළ යාමත් උගතුන් රට හැර හැර යාමත් වලක්වා රට ස්වයංපෝෂිත කිරීම සඳහා පවත්නා රජය පෙරලා දමා සමගි ජනබලවේගයේ රජයක් පිහිටුවා ගැනීමට එක්වන ලෙසට විරෝධතා කරුවෝ මෙහිදී ජනතාවට ආයාචනයක්ද කළහ.

v



අදහස් (0)

ජීවන වියදමට එරෙහිව මහාපාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site