
(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී 56 උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 3 ක් සොයා ගත් බව මරදාන පොලිසිය පවසයි.
කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකයකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට මරදාන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී අංශයේ රථ ගාලේ නවතා තිබූ එම රෝහල් උපස්ථායකගේ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ දී මෙම උණ්ඩ සොයාගෙන ඇත.
එම යතුරුපැදිය තිබී සුදු පැහැති කුඩු වර්ගයක් අඩංගු පාර්සලයක් ද සොයා ගෙන ඇතැයි කියයි.
රෝහල් උපස්ථායකගේ යතුරුපැදියේ පෙට්‍රල් ටැංකිය උඩ ඇති කවරයේ එම උණ්ඩ දමා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1241
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
455
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාතික රෝහල් උපස්ථායකගේ යතුරු පැදියේ උණ්ඩ 8 ක්