IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට එති

(යොහාන් භාසුර)

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (21) පස්වරුවේ සමත් වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) දිනයේ පළමු තරගය ලෙස පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ‘ජැෆ්නා කිංග්ස්’ පිල වනිඳු හසරංග මෙහෙයවන ‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල ලකුණු 24 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) පරාජය කළේය.

කැන්ඩි ෆැල්කන්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 143 (පැතුම් නිස්සංක 35, කමිඳු මෙන්ඩිස් 26, නජිබුල්ලා ශද්‍රාන් 22, මහේෂ් තීක්‍ෂණ 24/2, විජයඛාන්ත් වියස්ඛාන් 30/3) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 11 කදී කඩුලු 3 ට 98 (අවිෂ්ක ප්‍රනාන්දු 21, සදීර සමරවික්‍රම නොදැවී 15, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, කාලෝස් බ්‍රැත්වේත් 32/2)

 



අදහස් (1)

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට එති

'ශ්‍රී-ලංකා' Thursday, 22 December 2022 12:56 AM

"ජැෆ්නා කිංග්ස්ලා" රටම අල්ලා ගන්නවා නම් රටවල් 120 ජීවත්වන දෙමළ අය ආඩම්බරයෙන්ම ඉහළින්ම උදම් අනයි... "භූමිය අපගෙයි" 'ශ්‍රී-ලංකා' කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 910 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site