භූමි කම්පාව හේතුවෙන් නිවාස 2200 හානි වී හෝ විනාශ වී ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බටහිර ජාවා හි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පැවසුවේය.
එසේම පුද්ගලයන් 13000 අවතැන් වී ඇති බවත් මියගිය ගණන 162 දක්වා වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
නමුත් ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ භූමි කම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාවා භූමිකම්පාවෙන් නිවාස 2200ක් සුන්