(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක් හදන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.
චීන පොහොර සමාගම ඇමරිකාවටත් පෝර සපයන සමාගමක් බවත් ඔවුන්ගේ පොහොර හොඳ බව ඒ අය කියන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
චීන පොහොර නැවෙි ප්‍රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා තිබෙන අතර මේ ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයෙන් විමසු බවද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෛව පොහොර ගැන ප්‍රමිති කාර්්‍යංශය තාම ප්‍රමිති හදා නැහැ
sam Tuesday, 06 September 2022 02:27 PM
ඔන්න ගිවිසුමක් හදන්න ඔය අසුචි ටික බාරගන්න පුළුවන් විදියට... එතකොට ඔය දේශපාලන පත්වීම් ටිකත් බේරෙනවනේ...!
සඳුන් Tuesday, 06 September 2022 03:23 PM
ප්‍රශ්නය අනවශ්‍ය ලෙස සංකීර්ණ කරන්න එපා ඇමැතිතුමා. මෙතන ගැටළුව පොහොර යැයි කියාගත් එම දව්‍යවල රසායනික ප්‍රමිතිය නොව ඒවා මෙරටට ඇතුළු කිරීම නිරෝධායන තීතියට පටහැනි වීමයි. නිරෝධායන නීති නොසලකා ඒවා ගෙන්වීමට ණයවර ලිපි යැවීමට උපදෙස් දුන් පුද්ගලයා සොයා එතැනින්ම විමර්ශනය පටන් ගන්න...
fairoosTuesday, 06 September 2022 04:53 PM
අනේ මෙහෙමත් බයියන්, කිසිම පරීක්ෂණයක් ඕනෑ නැහැ. මේකට වගකියන්න ඕනෑ හිටපු ජනාධිපති නන්දසේන සහ කෘෂි ඇමැති...