IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජාවරම්කරුවන් තිදෙනකුගේ ලක්ෂ 160ක දේපොල පොලිස්බාරයට

(ඉන්දිකා රාමනායක)

යුක්ති මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී  අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත්  රුපියල් ලක්ෂ  1060 ක නිශ්චල හා චංචල දේපළ විරෝධී වත්කම් කොට්ඨාශය භාරයට ගත් බව පොලිසිය පවසයි.

මෙම දේපළ අතර  රුපියල් ලක්ෂ 610;ට අධික වටිනා වාහන හා ලක්ෂ  450 ක්   වටිනා නිවාස හා ඉඩම්  වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම රුපියල්  .ලක්ෂ 330  ප්‍රාඩෝ වර්ගයේ       ජීප් රථයක්,

රුපියල් ලක්ෂ  130 පමණ වටිනා කේ ඩි එච්  වර්ගයේ වෑන් රථය, රුපියල් ලක්ෂ 76 පමණ වටිනා  මෝටර් රථයක්, රුපියල්ව ලක්ෂ   64: වටිනා  මෝටර් රථයක්, රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ත්‍රී රෝද රථයක්,රුපියල්ප ලක්ෂ 15  පමණ වටිනාස් පර්චස්  7.5ක  තලගල පිහිටි ඉඩමක්, රුපියල් ලක්ෂ 45 ක් පහණ වටිනා මාලඹේ ප්‍රදේශයේ පර්චස් පහක ඉඩමක්, රුපියල්  ලක්ෂ   240 ක් පමණ වටිනා රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ  පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස , රුපියල් ලක්ෂ 150  ජාඇල නිවන්දන දකුණ පිහිටි ඉඩමක්, මෙම දේපළ අතර වන බව පොලිසිය පවසයි.

මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර  අදාල දේපල තහනම් කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

ජාවරම්කරුවන් තිදෙනකුගේ ලක්ෂ 160ක දේපොල පොලිස්බාරයට

ප්‍රියා Monday, 08 January 2024 01:01 PM

ඕවත් ඩේසි ඇන්ටිගේ මැණික් මල්ල වගේ වෙලා පස්සේ ඔක්කෝටම අමතක වෙයි...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site