පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවීමෙන් පසුව පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) රාත්‍රීයේ කතානායකවරයා හමුවීම සඳහා කතානායක නිල නිවසට ගොස් පැමිණි අයුරු.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජවිපෙ මන්ත්‍රීවරු කතානායක හමුවෙති
rasitha Tuesday, 13 November 2018 04:26 PM
රනිල්ගේ ආණ්ඩුව බේරගන්න ජවිපෙ මෙතරම් වෙහෙසීමට හේතුව කුමක්ද..?
Thiwanka Tuesday, 13 November 2018 04:30 PM
මෙතුමන්ලා ඡන්දයට විතරක් කැමති නැහැ...
vishaka Tuesday, 13 November 2018 05:58 PM
මේ කරන වීර ක්‍රියාවලට ඔබලා ලබනපාර තුනෙන් දෙකක් ගන්නවා සිකුරුයි.
richie Tuesday, 13 November 2018 08:27 PM
ජේ.වී.පී. කාරයන් මහජන ඡන්දයකට කොපමණ බයද කියා මෙයින් මැනවින් වැටහෙනවා. ආසන 6 ආසන 2ට වත් බේරාගන්න බැහැ. අද ඡන්දයකට ගියොත්, රට පාවා දීම, ආගම පවාදීම, රණවිරුවන් හෑල්ලු කිරීම, තම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජෙවීර මැරූ අයව බලයට ගෙන එ්ම, බටලන්දේ සමූහ ඝාතන (තම පක්ෂ අහිංසක සාමාජිකයන්) අයව බලයට ගෙන එ්ම...
Lionel Wednesday, 14 November 2018 07:56 AM
ජාතියක් රටක් ගැන නොසිතන අවස්ථාවාදී ජේවීපෙ දේශපාලුවෝ ....
Bamunuarachchi Wednesday, 14 November 2018 09:17 AM
රට කෑවේ මේ ගොල්ලන් තමයි
Bamunuarachchi Wednesday, 14 November 2018 09:19 AM
මේ ගොල්ලන්ට ජාතියක් ජන්මයක් නැහැ... කියන්න ඕනේ ටික අනුරගේ මුහුණු පොතේ පල කළා.
Bunda Thursday, 15 November 2018 07:01 AM
මේ අයට තමයි ඉස්සෙල්ලම බෝම්බ හහන්න ඕනේ.