IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජල ව්‍යාපෘති 20 ක ජල සැපයුම අත්හිටුවයි

(යොහාන් භාසුර)
ජාතික ජලම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජලසම්පාදන ව්‍යාපෘති 344 න්  ව්‍යාපෘති 20 ක අඛණ්ඩ ජල සැපයුම අත්හිටුවා මුර ක්‍රමයට ජලය නිකුත් කරන බව එම මණ්ඩලය පවසයි.
රට තුළ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවූ බවත් වියළි කාලගුණය අඛණ්ඩව පැවතුණ හොත් පානීය ජල ගැටලුවක් ඇතිවයි හැකි බවත් එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කීය.
කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, ඌරුබොක්ක, බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෙයිපත්තුව, පොතුවිල්, තිරුක්කෝවිල්, බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ සහ කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවලින් මුර ක්‍රමය ජල සම්පාදනය කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ජල ව්‍යාපෘති 20 ක ජල සැපයුම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site