IMG-LOGO

ජුලී චන්ග් කොටපිටියේ අනු නාහිමියන් බැහැ දකී

(සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලී  චන්ග් මහත්මිය  වාද්දුව කෝට්ටේ ශ්‍ර්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල අනුනාහිමියන් බැහැ දැක්කාය.

සංවර්ධනය උදෙසා ආගමික නායකයන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් තානාපතිනිය  සාකච්ඡා කළ බව අනුනාහිමියෝ පැවැසූහ .

බුද්ධ ප්‍රතිමාව සහ ඉංග්‍රීසි බසින් ලියන ලද  ධර්ම  ග්‍රන්ථයක් ද අනුනාහිමියන්  තානාපතිනිය වෙත පිළිගැන්වීය.



අදහස් (2)

ජුලී චන්ග් කොටපිටියේ අනු නාහිමියන් බැහැ දකී

chandima Thursday, 22 September 2022 12:16 AM

තානාපතිතුමියවත් බුදු දහමට හරවා ගන්න බැරිවෙයිද?

:       3       3

prabhaath Thursday, 22 September 2022 08:38 AM

නෑ! නෑ! එයාගේ අරමුණ හාමුදුරුවන්ව ඇමරිකානු පිළට හරවා ගැනීමයි. හරි නිල බලලා තමයි යන්නේ. නැතුව හැම නායක හාමුදුරුවෝ කෙනෙක්ම බැහැ දකින්න යන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site