IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් හදන්න යයි

(අංජුල මහික වීරරත්න)

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය වී තිබේ.

කැනෝයිං   සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing )  යන සම්මේලන හතරේ සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද මේ පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.

ඉදිරියේ දී මෙරට ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ මූලික පියවරක් වශයෙන් මෙම සාකච්ඡාව සිදු කෙරිණි. 

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ක්‍රී සම්මේලන 4 හි, සභාපතිවරු සහ ලේකම් වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (1)

ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් හදන්න යයි

ගුණරත්න Wednesday, 28 May 2025 02:47 PM

ඔය ඔරු පදින්නේ කොහෙද? බෙරේ වැවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site