
ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන ඇත.
විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමිනි. ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව ද පැවැසෙයි.
ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවෙලා
ravin Monday, 29 January 2024 02:00 PM
ඔන්න දැන් තමා ප්‍රශ්නයක් පැන නගින්නෙ? දැන් අපේ කට්ටිය බලයි ඔය ග්‍රහයාගෙන් වෙන අපල උපද්‍රව, පලදි්න්න ඔනා මැනික්, පවත්වන්න ඔනා පුජා එකි මෙකී දහසක් දේවල්.
Bakasumana Monday, 29 January 2024 02:10 PM
ජලය යනු ජීවීන් බිහිවීමට අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. මේ විශ්වයේ අපිට නොදන්න තව බොහෝ රසායනික ද්‍රව්‍ය තියෙනවා. අපිට දන්න ජලය හැමතැනටම ආදේශ කරනවා ජීවින් බිහිවීමට අත්‍යවශ්‍ය සාධකයක් කියලා.
Bamunuarachchi Tuesday, 30 January 2024 06:59 AM
මොන මගුලකටද ඕව හොයන්න මහන්සි වෙන්නේ?