IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජලසම්පාදනේ රියැදුරා කුඩු එක්ක මාට්ටු

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ 45 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටී ජල සම්පාදන මණ්ඩලයේ රියදුරකු අද අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම මග්ගොන ඉන්ධන පිරවුම්හල අසල රැක සිට කළුතර දෙසින් පැමිණි යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී ඇද සිටි යට ඇදුමේ සගවාගෙන සිටී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු බවත් ජාතික ජලසම්පාන හා ජලාප්‍රවාහන මණ්ඩල මූලස්ථානයේ රියදුරෙක් ලෙස රාජකාරි කරන බවට ප්‍රකාශවලින් හෙලිව ඇතැයිද පොලිසිය කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.



අදහස් (0)

ජලසම්පාදනේ රියැදුරා කුඩු එක්ක මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site