IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක්

(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම   බන්ධනාගාර නියාමකවරියක්  ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.

  විවිධ අපරාධ  සම්බන්දයෙන්  ගාල්ල බන්ධනාගාරයේ  රදවා සිටින කාන්තා රැදවියෙක්ට බන්ධනාගාර ජේලර්වරිය විසින්  මෙම කොන්ත්‍රාත්තුව  ලබාදි ඇති බව  බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලේ සදහන් වේ.

බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සදහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට  එම කාන්තා රැදවිය විසින්  වෙනත් කාන්තාවකට පවසා ඇත.

ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම්  දි ඇති බව පොලිසිය පවසයි.



අදහස් (3)

ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක්

Ahmed (Gulf) Tuesday, 14 May 2024 12:32 PM

ගාල්ල බන්ධනාගාරයේ අපරාධය මාෆියාවක් , Snr; බන්ධනාගාර නිලධාරීන් පිටතට යවයි; තුවක්කු කොල්ලකෑම්, කප්පම් එකතු කිරීම සහ මිනීමැරුම් යන අපරාධ කොන්ත්‍රාත්තු .මගේ එක දේපලක් එහෙම නැති උනා.

:       0       21

මංජුල Tuesday, 14 May 2024 01:01 PM

දැන් මේවත් සුලු පැමිණිලි වෙලාද ?

:       0       37

ලසන්ත Wednesday, 15 May 2024 11:51 AM

ඝාතනය කිරිම සඳහා කොන්ත්‍රාත්තු ලබාදිම දැන් "සුළු පැමිණිලි" වෙලා නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site