(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජලය විසන්ධි කළ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකුට එම නිවසේ සිටි අයකු පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි .
පහරදී ඇත්තේ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම් කරුවකු ලෙස කටයුතු කරන එච්.බී.සිරිශාන්ත නමැති සේවකයාටය.ඔහු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිළධාරිනිය ඇතුළු සේවක පිරිසක් තංගල්ල ප්‍රදේශයේ ජල බිල්පත් නොගෙවූ අයගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජලය කපන්නා ආ සේවකයාට ගහලා
Hafeel Wednesday, 14 June 2023 02:25 PM
සමහරවිට අර නවීන් දිසානායකගේ ගෝලයකුද ?