IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ජිලේගේ’ කෝටි 32ක කුඩු අල්ලයි

(නිමන්ති රණසිංහ,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

මහාපරිමාණ හෙරොයින් ඡාවාරම්කරුවකු ව සිටි ‘අංගොඩ ලොක්කා’ ගේ ගෝලයකු වූ ‘ජිලේ’ නමැත්තාට අයත් රුපියල් කෝටි 32කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (14) මුල්ලේරියාව බාරොන් තිලකරත්න මාවතේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

ඉදිරි විමර්ශන සදහා සැකකරුවන් සහ හෙරොයින් තොගය මුල්ලේරියාව පොලීසියට භාරදීමට නියමිත බවද විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

පොන්නම්පෙරුම ආරච්චිගේ ධනුෂ්ක බුද්ධික නොහොත් ‘ජිලේ’ නමැත්තා මේ වන විට ඉන්දියාවට පලාගොස් සැගව සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.



අදහස් (1)

‘ජිලේගේ’ කෝටි 32ක කුඩු අල්ලයි

janaka Thursday, 15 December 2022 01:40 PM

නිසැකවම මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිසිය විසින් ජාවාරම් කරුවන්ට නැවත ගෙනගොස් බාරදෙනු ඇත. ඉන්පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනු ඇත්තේ අත්අඩංගුවට ගත් පාන් පිටි රොටි පුළුස්සාගෙන කෑම සඳහා නැවත ගෙනගොස් බාරදුන් බවයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site