IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු දීර්ඝ සේවා සම්මාන ලබති

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය  එක්ව සංවිධානය කරන ‘‘2018 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා  සම්මාන උලෙළ‘‘ ගල්කිස්ස මහා හෝටලයේදී අද (10) පැවැත්විණි.

ජනමාධ්‍ය  වෘත්තියේ  වසර  40 කට  අධික කාලයක්  නියැලෙමින්  සේවය කළ  ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදීන්   වන  ඩඩිලි ජෑන්ස් ,තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඒ.එල්.කේ. පෙරේරා , කේ.එම්.එල්.බී.සේනාරත්න,ගෝපාල පිල්ලේ   තිරුකේතරනාදන් යන මහත්වරුන් මෙම උලෙළේ දී දීර්ඝ  සේවා  සම්මානයට පාත්‍රවූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)



අදහස් (1)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු දීර්ඝ සේවා සම්මාන ලබති

chandima Tuesday, 10 December 2019 04:58 PM

මේ නම් නියම ජ්‍යේෂ්ඨයි බවයි පෙනෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site