(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුවක් අද (20) පැවැත්වින.
එහිදී දෙරටට වැදගත් කමක් ඇති කරුණු රාශියක් සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.එසේම එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ජයිශංකර් මහතාට ස්තුති කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජයිශංකර් මහින්ද අතරත් හමුවක්
විජිත් Friday, 20 January 2023 06:29 PM
මල මිනියකට මේ ආකාරයට වද දෙන එකම රට ශ්‍රී ලංකාව වියයුතුයි.
Buddika Friday, 20 January 2023 06:35 PM
ඒ මොන මඟුලකටද? රට කාපු මහන්දව හමුවෙලා මොනව අහන්නද?
නන්දසේන Friday, 20 January 2023 08:33 PM
ජෙයසංකර් ලොක්කා ඔහේල තවමත් පිළිගන්නේ රාජපක්ෂලා ලංකාවෙ පාලකයො කියලද. ලෝකයේ සාමාන්‍ය සම්ප්‍රදාය රටේ නායකයා නියෝජ්‍ය ප්‍රධානියා හා විපක්ෂයේ නායකයා හමුවීම පමණයි ඒත් රටම පිළිකුල් කරන පරපුරේ කෙනෙක් හමුවීම රටේ ජනතාව අනුමත කරන්නෙ නැහැ කියලා හිතෙනවා.
ANURA ROME Friday, 20 January 2023 07:44 PM
ඔන්න දැන් ජප්පොන්ට, කහඹිලායා ගෑවුණා වගේ කැහිල්ල හැදෙයි.
සෙනෙවිරත්න Friday, 20 January 2023 08:33 PM
ඇයි මොකද මහින්දට ආයෙමත් පන දෙන්නද මේ හමුව? මළ මිනියක් වෙනුවෙන් කවුරුවත් කලබල වෙන්නෙ නැහැ.
ශක්‍ර Friday, 20 January 2023 07:55 PM
මම කාපු රට හදන්න සහය දෙන්න හොදේ.
මැක්ස් Friday, 20 January 2023 08:34 PM
ජයශංකර්ලා දන්නවා දේශපාලන වශයෙන් වැදගත් අය කවුද කියලා. රටට වැඩක් කළ මිනිස්සු කවුද කියලා. මේ මනුස්සයා නැත්තං තමිල්නාඩුවත් මෙලහට කෑලිවලට කැඩිලා කියලා ලංකාාව ඉන්න කුහකයො නොදන්නවා උනාට ජයශංකර්ලා දන්නවා.
kamalSaturday, 21 January 2023 08:28 AM
ජයශංකර්ලා දන්නවා ලංකාවේ පුන්නක්කු කන ජනතාව ගැන. ඒකයි දෙපැත්තටම ඔට්ටු දෙකක් ඇල්ලුවේ.
SenakaSaturday, 21 January 2023 02:58 PM
පුන්නක්කු කන ජනතාව ගැන දන්නවනම් ඉස්සෙල්ලම යන්න තිබ්බේ අනුර මැතිතුමා හම්බෙන්න නේද. ඉන්දියාව ඔය රටවල් ගිනි තියන අයට ඒ කාලෙ ඉඳලම විරුද්ධයි.
SUNIL MILANO Friday, 20 January 2023 08:57 PM
ඔබ හරියටම හරි මැක්ස්, යුද්ධය පැවති කාලේ බෝම්බ පිපුරනවට බයේ සුලු දිය පෙරාගෙන ඇඳයට රිංගගෙන හිටපු අය තමයි දැන් ඔය පොර ටෝක් දෙන්නේ. ලපයගෙන් එහෙම අහලා බලනවා ඒ දවස්වල කොහෙද හිටියේ කියලා.
කරුණාජීව Saturday, 21 January 2023 01:17 AM
සකච්ඡා කරන්න, ජවිපෙ විසින් යුද්දෙට දක්කාගෙන ගියේ හරකෙක් දැක්කා ගෙන යන්න වගේ. ඒක අමතකද?
Rata PerataSaturday, 21 January 2023 02:08 PM
යුද්දෙ ඉවරයි හලෝ. ඒක කරපු මනුස්සයා හිරේ ඉඳලා එළියට ඇවිල්ලත් ඉවරයි. ඒවයෙ හිලව්වට ගෙවල් කුලීවත් දෙන්න බැරිව හිටපු මිනිහෙක් කෝටිපතියෙක් වෙලත් ඉවරයි. තව මොනවද කරන්න තියෙන්නේ. ඕන නම් ගෙවල්වල ඉන්න ගෑණු ටික එවන්න උතුමන්ට සහ පුතාලට විනෝද වෙන්න. මේ වගේ ගොන් කබර අදහස් නිසා තමයි රට නැති වෙලා තියෙන්නේ.
siri Saturday, 21 January 2023 03:46 AM
ඇදගෙනවැටෙන්නේ නැතුව තනියම හිටගෙන හිටිය එකත් ලොකු ජයග්‍රහණයක්...
සංකර Saturday, 21 January 2023 08:23 AM
ජයශන්කර්-හොඳට තිබුන රට කාබාසිනියා කරලා හිනවෙනලා ඉන්න හැටි විතරක්.
kamal Saturday, 21 January 2023 08:35 AM
යුද්දේ කබල් ගගා කරපු දේශද්‍රෝහිකම් වහ ගන්නත් ඒ පුන්නක්කු කන ඉතිරිවෙලා ඉන්න ගවයයෝ කිපදෙනක්ව ජඃ ජඃ ගාලා කෙවිටි කරලා මේ සැරේනම් ගොඩ එන්නේ නැහැ.
oshara Saturday, 21 January 2023 10:55 AM
බලාගෙන ගියාම ලංකවේ විතරක් නෙවෙයි, කේප්ප ගවයො ටිකක් තාම පිටරට වලත් ඉන්නවා. මයිනා හදපු රටේ ඇවිත් ඉන්නැතුව පිට රට ඉන්නෙ ඇයි දන්නෙ නෑ.