
ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මේ වර්ණවත් ඡායාරූපයෙන් දිස්වන්නේ, අපේ හිරු වැනි තරු උපත ලබන වලාවකි. නාසා විද්‍යාඥයන් මෙම ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex යන නමිනි.
පෘථිවියට ආසන්නයෙන්ම ඇති තරු උපදින ස්ථානය මෙය යැයි ද පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය වැනි තාරකා මණ්ඩල නිර්මාණය වන්නේ මෙවැනි වලාවලිනි.
‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex ඇත්තේ ආලෝක වර්ෂ 400 ක් පමණ ඈතිනි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’
Aruna Ranga Monday, 17 July 2023 09:48 AM
දිව්‍ය ලෝක වලින් ඒකක්ද කොහෙද?
ලුම්බිණි Monday, 17 July 2023 10:14 AM
තවුතිසාවට බොහෝ දුරට සමාන වගෙයි.
Rocky Monday, 17 July 2023 02:30 PM
සක්කරයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය ගිනියම් වෙලා වගේ පෙනෙන්නේ...!
සෙනෙවිරත්න Monday, 17 July 2023 07:42 PM
මෙවන් ස්වාභාවික සංසිද්ධින් සොයාගෙන මිත්‍යාව පිටුදකින විද්‍යාවට දිනෙන්දින දියුණු වේවා! මෙවන් දෑ ගැන කුතුහලය දනවන්නන් වැඩි වැඩියෙන් බිහිවේවා...!
නිහාල් Tuesday, 18 July 2023 07:13 AM
අපායේ ගිහියම් වූ ලෝදිය හැලිය බුර බුරා නටනවා වගේ පෙන්නේ මට විතරද.
කපුරලහාමි Tuesday, 18 July 2023 12:23 PM
මොන පිස්සුද ඔය ස්වභාවික සන්සිද්ධ් කොච්චර දැක්කත් ඔය මිත්‍යා විස්වාශ නැතිවෙන්නේ නෑ. මිත්‍යා මත වලට තියෙන ඇල්ම තියෙන්නේ ජානවල . ඔය නසා එකේ විද්‍යඥයෝ කී දෙනෙකුගේ කරේ යන්තර තියෙනවද?. අනික ඔය webb දුරේක්ෂය ගුවන්ගත කෙරුවේ රාහුකාලය මගහැරලා සුබ මොහොතක බලලා නෙමෙයි ද? නසා එකේ ලොකූ දේවාලයක් ඇති ඒකේ ලොකූ කපුමහත්තය බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනේ.යවපු රොකට් හරිපාරේම ගියානේ. අනුරාධපුර පැත්තේ මෑණි කෙනෙක් එ තනතුරට ඉල්ලුම් කෙරුවද කොහේද. නසා එකෙන් එයා එපා කියලා. පෙර කල්කිරියාව,කරපු ගුරුකම් වැරදුන නිසා..
Gunawardena Monday, 17 July 2023 11:15 PM
ෂා අපායත් හම්බ දේශපාලුවන්ට පෙන්නන්න