(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා රට පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් අද (18) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය කඳුඵ ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීය.
විරෝධතාකරුවන්ට එම විශ්වවිදයාලය ආසන්නයේදීම පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර අතර එම ප්‍රහාරයත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපුර අනධ්‍යන සේවකයන්ට කඳුඵ ගෑස් ප්‍රහාරයක්