IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනේලය පිරිසිදු කළ අයකු තට්ටු 12 මහලෙන් බිමට වැටී මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා එම ගොඩනැගිල්ලේ එකොළොස් වැනි මහලේ ජනේලයක් අසල පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එයින් බිමට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

ජනේලය පිරිසිදු කළ අයකු තට්ටු 12 මහලෙන් බිමට වැටී මරුට

ලුම්බිණි Monday, 05 September 2022 09:47 AM

මෙම පුද්ගලයා සේවය කලේ කිසියම් ආයතනයකට නම් ඔවුන් මේකට වග කිව යුතුයි. ආරක්ෂා පටි නැතුව මෙවැනි දේවල් කරන්නේ නැහැ.

:       1       18

shadowMonday, 05 September 2022 01:49 PM

ඔයා කතාකරන්නේ ලංකාවේ ආයතන සහ කම්කරුවෝ ගැනද? අපිත් ලංකාවේ.. ඒ වුණාට අපිනම් ඔයවගේ දේවල් ගැන දැකලා අහලා නැහැ..! කිසිම සැලැස්මක්, ආරක්ෂාවක් නැති සේවකයෝ. ආයතන හුඟක් හොර ආයතන...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site