IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක්

(අංජුල මහික වීරරත්න)

 මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙි බව කීය.

දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.

එහිදී අදහස් දැක්වූ සමන්තා පවර් මහත්මිය කීවෙි තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බවයි. 

රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වූවාය.



අදහස් (16)

ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක්

sena Sunday, 11 September 2022 06:15 PM

අනේ සර්, ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයටත් සර් කැළලක්...

:       0       0

gamunu Sunday, 11 September 2022 08:28 PM

"මහමැතිවරණයක්" පවත්වා අලුත් කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමෙන් පසු රටට වෙනසක් ඇතිකිරීමට පහසු වනු ඇත.

:       31       60

LGPJ Sunday, 11 September 2022 09:23 PM

කතාව විතරක් ප්‍රමාණවත් මදි... සර්, එයට අපි ඉක්මණින් මුහුණ දිය යුතුයි.

:       0       0

Perera Monday, 12 September 2022 05:49 AM

කිසිම සාධාරණ මැතිවරණයකින් 90% කට වඩා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලාට ජයග්‍රහණය කරන්න බැහැ.

:       1       15

ගල්පර Monday, 12 September 2022 08:13 AM

අපිට ඉස්සර මතක විදියට....කලගෙඩි ලාම්පු සෙල්ලමක් දෙන්න වගේ හදන්නේ!!! මේවට රැවටෙන්න එපා...රටට පැහැදිලි අලුත් නායකත්වයක් අව්ශ්‍යය්.මුළු රටම ලෝකෙටම ණය කලේ මේ පරණ හොර නායකයෝ ටිකයි.

:       4       30

නිමේෂ් Monday, 12 September 2022 08:42 AM

ඔය ලෝකෙට බොරු කියුවට , මිනිහ ජනමත විචාරණයක් හෝ මැතිවරණයක් නම තියන්න යන්නේ නැහැ , තිබොත් දන්නවනේ වෙන දේ.

:       4       32

විජිත් Monday, 12 September 2022 08:54 AM

මේ රට විනාශය කරා යන්නට මග පැදු ජේ ආර් ජයවර්ධනනම් ද්‍රෝහියා හෙවත් රනිල්ගේ මාමා කරපු " කල ගෙඩි - ලාම්පු සෙල්ලම " නොහොත් ප්‍රෝඩාකාරී ජනමත විචාරණය අපිට අමතක නැහැ. එයින් සිදුවුන විනාශයත් කිසිදාක අමතක වෙන්නේ නැහැ.එදා මාමා කරපු සෙල්ලම් මේ අලුත් පරම්පරාවත් සමග කරන්න " නරි බෑනාට " හෙවත් රනිල් රාජපක්ෂට කිසිදාක ඉඩ නොලැබෙනබව ඔහු හොඳින් වටහාගත යුතුයි.රටේ මිනිසුන්ට අවශ්‍ය " මහා මැතිවරණයක් " මිස ජනමත විචාරණයක් නොව. ඔහු මේ හදන්නේ මාමා කරපු සෙල්ලම කරන්නනම් සොරි තමයි කියන්න වෙන්නේ .ගඩාෆිට මහපාරේදී රටේ මිනිසුන් කරපු " ආදරණිය සමුදීම.." රනිල්ට අමතක නැතිව ඇති.

:       7       32

Kule Monday, 12 September 2022 10:25 AM

ලංකාව ඩැහැ ගැනීමට ලොකයෙ බලවත් රටවල් සහ ආගමික ත්‍රස්ථවාදී සන්විධාන බව අප දන්නා කරුණකි. රට අස්තාවරවීම ඔවුන්ගෙ බලාපොරොත්තුව ඒ නිසා,පාලකයින් ඉහල සිට පහල දක්වා දූශණ නාස්තිය වරප්‍රසාද ඉවතදා රටට අවංකව සේවය කරන්න එවිට රටත් ජනත්වත් ඔබත් රකීවි.

:       10       1

ගමේ එකාලා Monday, 12 September 2022 12:40 PM

මොන ජනමත විචාරණද? දූෂිත දේසපාලුවෝ 225 ම එපා කියලයි ජනතාව කියන්නේ? හොරකම් වන්චා දූෂණ කරපු දූෂිත දේසපාලුවන්ට මැති ඇමතිකම් දීගෙන ජනාධිපති පුටුවේ වැජඹෙන්ටයි රනිල් හදන්නේ?

:       1       14

අප්පුහාමි Monday, 12 September 2022 12:43 PM

මේ හදන්නෙ නිර්පාක්ෂික අරගල කරුවන් එපා කියපු රාජපක්ෂලා 2030 දක්වා බලයේ තබාගෙන ජනාධිපති තනතුර රැකගැනීමේ කුමන්ත්‍රණයක් කියලා හිතෙනවා එනිසා බලය ගන්න බලා සිටින සියලු දෙනාම එකාවගේ එක්වී නාවොත් කිසිම වැඩක් කරන්න බැහැ කණ්ඩායම එක්වී රටට සුදුසු පාලන ක්‍රමයක් මැතිවරණය සදහා ඉදිරිපත් කර අනුමැතිය ඇතිව විධිමත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න

:       2       10

de silva Monday, 12 September 2022 01:03 PM

ඔය සමන්තා පවර් මුලා කරන්න ලියපු බොරුවක්... දැන් ජනමත විචාරණයක් තිබ්බොත් රනිල්, රාජපක්ෂ කල්ලියට 10%ක් වත් ගන්න බැහැ. ඉදිරි අවුරුදු 02ට මොවුන් කිසිම ඡන්දයක් තියන්නේ නැහැ.

:       1       12

Surain Monday, 12 September 2022 01:05 PM

මහ මැතිවරණයේ තියන්න සල්ලි නැහැ කියපු මෙයාට ඔය කියන ඡන්දෙ තියන්න සල්ලි කොහෙන්ද?

:       1       8

Nuwan Monday, 12 September 2022 04:10 PM

ස්තුතියි..!

:       0       1

විපරමා Monday, 12 September 2022 04:41 PM

ජනතා උද්ඝෝෂණ වලින් ඔවුන්ගේ මතය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා හමාරයි. නාකි මයිනලා රකින්නයි රනිල් හදන්නේ...!!! 

:       2       8

chandima Monday, 12 September 2022 05:48 PM

ඡන්ද එකක්වත් නැතිව පිනට ජනාධිපති වෙලා ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීලාට දාන සැර බලන්නකෝ... හරියට චාල්ස් කුමාරයාට රජකම හම්බ වුණා වගේ කියලා හිතාගෙන ඉන්නේ...

:       2       8

de silva Monday, 12 September 2022 08:28 PM

ඔය කියන ජනමත විචාරණයට, රනිල්ගේ පාර්ශවයට ඡන්දෙ ඉල්ලගෙන ගෙවල්වලට යන්න වෙන්නේ හෙල්මට් දාගෙන STF ආරක්ෂා සහිතව... යන්න කළින් ජීවිත රක්ෂණයක් එහෙම අරගෙන අන්තිම කැමැති පත්‍රයත් ලියලා යන්න. නැතිනම් යැපෙන්නෝ අමාරුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 513 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 236 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 518 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 22 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1417 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 845 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1435 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1624 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site