IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’ජනපති හරිනම් අරගලයට පහන් පත්තු කර උදේ හවස වැඳිය යුතුයි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරගලය නිසා ජනාධිපති පුටුවේ වාඩි වූ  රනිල් වික්‍රමසිංහ මහතා හරිනම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගල කරුවන්ට වැඳිය  යුතු යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙව් ජනාධිපතිවරයා අද අරගලය මර්දනය කිරීමට හමුදාව පොලිසිය යෙදවීම ගැන කතා කිරීම කනගාටු දායක බවද විජිත හේරත් මහතා කීය.

අරගලය ඕපපාතික එකක් නොවේ යැයි ද දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිදු වූයේ අරගලය නිසා යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ තරුණ තරුණියන් කළ කැප කිරීම නිසා බව ද විජිත හේරත් මහතා කීය.



අදහස් (3)

’’ජනපති හරිනම් අරගලයට පහන් පත්තු කර උදේ හවස වැඳිය යුතුයි’’

අසීත Wednesday, 23 November 2022 03:08 PM

ඇත්ත නේන්නම්, අරගලය කොරේ එයාව බලයට ගේන්නම නේ!

:       2       16

nimalWednesday, 23 November 2022 07:08 PM

ජනපති අරගලයට පහන් පත්තු කර උදේ හවස වැඳිය යුතු නැත... සාමකාමී අරගලය අන්තවාදී අරගලයක් බවට පත්කර රටේ පාර්ලිමේන්තු ප්‍රජතන්ට්‍රවාදය සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ අවස්ථාවේ රටට නායකත්වය ගැනීමට නායකයන් කියාගන්න කිසිඳු පුද්ගලයකු ඉදිරිපත් නොවීම නිසා රනිල් වික්‍රමසිංහ රටේ ජනපති බවට පත්විය...

:       2       9

Bamunuarachchi Wednesday, 23 November 2022 06:19 PM

පහන් පත්තු කරන එක කොහොම වෙතත් පරණ ටයර් පත්තුකරලා මාල දාන්න සූදානම් බව නම් පෙනෙනවා. අරගලය ඕපපාතික නැහැ.. ඒ වුණාට තාත්තලා බොහෝමයක් ඉන්න බව පෙනෙනවා...

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site