සෑම මහවැලි ජනපදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී සිදු කෙරිණි.
 
එයට සමගාමීව 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීමක් ද එහිදී සිදුවිය. 
 
මීට අමතරව විහාරස්ථාන සඳහා පූජාභූමි ඔප්පු ප්‍රදානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ඉඩම් පැවරීමේ සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
 
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි  ශ්‍රියානි විජේවික්‍රම, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය




 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති සුරතින් මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු පිරිනමයි