ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) රජයේ මුද්‍රණාලයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.රජයේ මුද්‍රණ කටයුතු සදහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිවරයා එහි අඩු පාඩු ද විමසා බැලීය.
මුද්‍රණාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය විසින් පිළිගත් අතර අනතුරු ව ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.
මේ දිනවල මුද්‍රණය වෙමින් පවතින,පොළොන්නරුව, ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
(36698)



2025 දෙසැම්බර් මස 18
283
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවක
Chandima Friday, 01 March 2019 01:37 PM
ගිහිල්ලා ඔන්න ඔහේ මොන මොනවා හරි ටිකක් කියලා කියලා දාලයන්න. පහුවදා පත්තරෙයි, ටීවී එකෙයි, රේඩියෝ එකෙයි ඒ ටික යාවි. එච්චරයි... ඊට පස්සේ ඔක්කොම අමතක වෙලා යාවි.