(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි .
ජනාධිපතිවරයා සමග පිටත්ව ගිය දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ජනාධිපතිවරයා මුලින්ම 15 දා සිට 16 දා දින දක්වා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය .
ඉන් අනතුරුව 19 දා සිට 21 දින දක්වා ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී තිබුණි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජනපති යළි පැමිණෙයි
Amal Sunday, 24 September 2023 09:30 AM
පින් ජනාධිපති සහ දූත පිරිස...!
කිරිපුතා Sunday, 24 September 2023 09:44 AM
ඊළඟ චාරිකාවට ලෑස්තිවෙමු... තව රොත්තක් එක්කම...
Amaraweera Sunday, 24 September 2023 11:16 AM
නැවත පැමිණියේ මිනිස්සුන්ගේ කරුමෙටද කොහෙද?
Rata Perata Sunday, 24 September 2023 01:03 PM
අයියා ආවාද? ජනතාවගේ කරුමය ජනාධිපති ලෙසද පැමිණිය හැක.
chandima Sunday, 24 September 2023 04:30 PM
මචන්ලා ඔක්කොම හම්බ වුණාද? ඒත් මෙදා පාර පත්තරේකවත් මචන්ලා එක්ක ගත්තු පින්තූර දැක්කේ නැහැනේ...? පිනට ජනාධිපති වුණු නිසා කවුරුවත් ගණන් ගත්තේ නැතුවා වත්ද? ගිය ඔක්කොම ආපසු ආවාද? නැතිනම් කීදෙනෙක් ඇමෙරිකාවේ ගිලුණාද?