IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති මහනුවර රදගුරු හිමි බැහැ දකී

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර රදගුරු නිවස වෙත ගොස් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් මහනුවර රදගුරුතුමන් බැහැදුටුවෙිය.

වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.

නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.

 



අදහස් (2)

ජනපති මහනුවර රදගුරු හිමි බැහැ දකී

sam Saturday, 20 May 2023 08:06 PM

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් තත්වයකට පත්කරලීමට ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන කිසිඳු දේශපාලකයකු උත්සාහ කරන්නේ නැත. දේශපාලකයින් ඡන්දය ලබාගැනීම පිණිස උතුරේ මෙන්ම කඳුකර දෙමළ ජනතාව රැවටීම කරනු ලබයි. උතුරේත් කඳුකර ද්‍රවිඩ ජනතාවටද මුහුණ දෙන්නා වූ ගැටළු සහ දේශපාලකයින්ගේ ගැටළු එකක් නොව දෙකකි. ජනතාව ඔවුන්ගේ ගැටළු සහ මූලික අවශ්‍යතාවයන් සඳහා විසඳුම් ඉල්ලා සිටියි. ඔවුන් නියෝජනය කරන්නා වූ දේශපාලකයින් ජනතා ගැටළු විසඳනවා වෙනුවට බලය බෙදීම් සහ තනතුරු වෙනුවෙන් පෙනී සිටියි. ඉදිරි මැතිවරණයේදී කඳුකර ද්‍රවිඩ ජනතාවට අලුත් කණ්ඩායමක් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනීසිටිනා සැබෑ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම පිණිස කටයුතු කළයුතුවේ.

:       0       0

ගමේ එකාලා Sunday, 21 May 2023 01:24 PM

මහනායක හිමිවරු වගේ අගරදගුරු තුමා අන්දන්ඩ බැරිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site