IMG-LOGO

ජනපති මැදුරේ හානියේ වාර්තාව ජනපති ලේකම්ට

(සුජිත් හේවාජුලිගේ )

අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාව  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට බාර දෙනු ලැබීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය පැවැත්වුයේ ඒ පිළිබඳ පොලිස් විමර්ශනවලට සහයක් ලෙසය.

වාර්තාවේ පිටපතක් පොලීසියටද භාර දී ඇත.



අදහස් (3)

ජනපති මැදුරේ හානියේ වාර්තාව ජනපති ලේකම්ට

Dharmatileke Friday, 17 February 2023 05:02 PM

ඔය ජනාධිපතිලා රටේ ජනතාවට කරපු හානිය ජනාධිපති මැදුරේ සුන්බුන් වලට වැඩිය බරපතලයි... ඒ නිසා එයාට දායකත්වය දුන් අය ගැනත් සොයන්න.

:       0       0

Bamunuarachchi Friday, 17 February 2023 05:06 PM

ජෙප්පන්ගේ පක්ෂ අරමුදලින් අලාභය අයකර ගන්න.

:       0       0

Lalla Friday, 17 February 2023 07:42 PM

ජනපති ඒ හානිය කළ අයට පින් දෙන්න ඕනෑ. රජකම අරන් දූන්නාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 472 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 637 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 260 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site