IMG-LOGO

ජනපති මැදුරෙන් ඇඳ ඇතිරිල්ලක් සොරාගත් අරගලකරුවා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ජනපති මැදුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරා ගත්තේයැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයත් අඩංගුවට ගත සැකකරුවකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) නියෝග කළේය.

මෙම සැකකරු ජුලි 09 වැනිදා මහජනතාව සමඟ ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇති බවත් එහිදී ජනපති මැදුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාල සීසීටීවී දර්ශන සහ වීඩියෝ පට පරිශීලනය කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 



අදහස් (1)

ජනපති මැදුරෙන් ඇඳ ඇතිරිල්ලක් සොරාගත් අරගලකරුවා රිමාන්ඩ්

siri Friday, 26 August 2022 03:26 PM

මහජනතාවගේ මුදල් කෝටි ගණන් මංකොල්ල කාපු අය රජ මැදුරුවල සුවසේ ඉන්නවා.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 354 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 219 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site