
(අංජුල මහික වීරරත්න)
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමගින් වාර්ෂිකව රටට ඉහල අපනයන ආදායමක් උපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ "පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව" ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මැණික් වලින් ඩොලර් හොයන ක්‍රම ඉල්ලයි
ATHULA K Sunday, 13 August 2023 04:09 PM
මැණික් හොර පාරෙන් රට යන හින්දා රටට ආදායමක් නැහැ.
Perera Monday, 14 August 2023 07:15 AM
පෙර පරිදි ලංකාවෙන් මැණික් ලැබෙන්නේ නැති නිසා බොහෝ මැණික් ව්‍යාපාරිකයින් පවා මැඩගස්කරය බලා ගිහින් කියලා මෙයා දන්නේ නැද්ද?
මුදියන්සේ... Monday, 14 August 2023 09:42 AM
එසැණේ දැන් අදහස් දැක්වීම් එක් නොකරන්නේ ඇයි.?