(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න ට එපා යැයි තමා එකල මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයාට පණිවිඩයක් යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනාවේ තමා බව කී ජනාධිපතිවරයා එතුමා බිල්ලට දෙන්න යන බව තමා දැන සිටියේ යැයිද ජනාධිපතිවරයා කීය.
මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ තබාගන්නට තමා උත්සාහ කළ බව කී ජනාධිපතිවරයා ඒ ගැන තවත් කතා කරන්නේ නැතැයිද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මුජුබුර්ට පණිවිඩයක් යවයි
අරවින්ද මොනරවිල Thursday, 23 February 2023 11:05 AM
ගේම්ගහන එකනේ පුරුද්ද, මුජුබර් එක්කත් ගේමක් ගහන්න හදලා.