
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාතුරුව සිටින හිටපු අමාත්‍ය සහ එජාප ප්‍රබලයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට අද (11) ගියේය.
ජයවික්‍රම මහතා සහ පවුලේ ඥාතීන් සමග සුහඳ කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එම නිවස අසලට රැස්ව සිටි ප්‍රදේශයේ ජනතාව සමඟ ද පිළිසඳරකට එක් විය.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මහත්වරුද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති පරණ යාළුවකු බලන්න යයි
Chandima Sunday, 11 February 2024 04:38 PM
වැඩ බලනවා කියන්නේ ගොට්ට අල්ලන් පස්සෙන් යන එකටද?
Sachith Sunday, 11 February 2024 06:43 PM
"වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්"ට තියන වැඩ ඇත්තට
Nihal Sunday, 11 February 2024 09:02 PM
ඡන්ද කාලයට අයියයි මල්ලියි විරුද්ධ පාක්ෂිකයන්ට ඇඳිරිනීතිය දාපු මැර යුගය යනකොට ගෙනියන්න වෙනවා
Aruna Monday, 12 February 2024 07:44 AM
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට අද (11) ගියේය..!!!