(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊළඟ සැසිවාරයේ දී අදාළ විවාදය ලබා ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති ප්‍රකාශය ගැන සජිත් විවාදයක් ඉල්ලයි
Bunny Preena Tuesday, 07 March 2023 11:39 AM
අප්පො දැනටමත් නාස්ති වෙන කාලය සහ දනයා තවත් වැඩි කරන්නද කල්පනාව.
senaTuesday, 07 March 2023 03:03 PM
ඇත්තමයි මේ මනුස්සයා පාර්ලිමේන්තුවට පැනලා කියන හැම විකාරයකටම උත්තර බඳින්න ඕනද .අනික එහෙම කරා කියලා වැඩක් තියනවාද .දැන් ඉතින් තියෙන්නේ කරන දෙයක් පාරට බැහැලා කරන එක
fairoos Tuesday, 07 March 2023 12:46 PM
වැඩක් නැහැ තවත් කාලය නාස්තිකරන්නෙ නැතුව ඉන්න
kamal Tuesday, 07 March 2023 02:15 PM
වැඩබැරි ටාසන්ට කතාවටම තමයි හිත... මේ කතාව උන්නැහේගේ ඉංග්‍රීසි වලින්ද දෙන්නේ?