
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් එච්.පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි වන විට එක්සත් රාජධානියේ සංචාරය නිරතව සිටින අතර පොදුරාජ්‍ය මණ්ඩල රටවල ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළේය.
එක්සත් රාජධානියේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි
දාස Tuesday, 20 June 2023 02:16 PM
මේක කෝටිගාණක් මේ කන්න නැති රටේ සල්ලි වියදම් කරගෙන ගිහිල්ලා අතට අත දී හායි කියන්න ඇති... ඕක තමයි ඇත්ත. හැබැයි ලංකාවට ඇවිල්ලා පච කප්පරක් ගහයි ගියවැඩ හරි ගියා කියලා...