
(අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගියේය.
ධර්මරාජ් මහතාගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා ධර්මරාජ් මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කර සිටියේය.
.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි
SUNIL MILANO Tuesday, 04 October 2022 01:07 PM
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර, මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා. අවසානයේදී අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...