IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති තරුෂිට කතා කරයි

(අංජුල මහික වීරරත්න)

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සිසුවියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් පළ කළේය.

තරුෂි කරුණාරත්න සමඟ දුරකථන සංවාදයේ දී ජනාධිපතිවරයා පැවසූයේ ලබාගත් ජයග්‍රහණයට තම හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර මෙම ජයග්‍රහණය නිසා සමස්ත ජාතියම ඉමහත් ආඩම්බරයට පත්වන බවයි.



අදහස් (11)

ජනපති තරුෂිට කතා කරයි

Sapumal Thursday, 05 October 2023 02:59 PM

නාමල් තවම පොටෝ එකක් ගන්න ආවේ නැද්ද?

:       1       1

කිරිපුතා Thursday, 05 October 2023 03:01 PM

ඔව්. ලක් දියණිය ජාතියේම සුබ පැතුම් මැද තම මව් බිමට පැමණේවි මහත් හරසරින් .

:       0       0

බද්රානි Thursday, 05 October 2023 04:27 PM

ඔය පුහු ශුභ පැතුම් වලින් නම් ඇති වැඩක් නැහැ. මෙතෙක් කලක් මෙවැනි දරුවන්ට රජය පහසුකම් ලබාදීල තියනවද? මේ දරුවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. එතකොට, අනාගතයේදී මීට වඩා දක්ෂකම් පෙන්වන්න හැකිවේවි!! දුව ඔබට ජයවේවා !!

:       0       1

විජේ Thursday, 05 October 2023 05:47 PM

අවුරුදු 40ක් රට මස්තබාල්දු කරා මදිවට ඒ දරුවටත් කෙලින්න හදන්නෙ.

:       1       0

චන්දන Thursday, 05 October 2023 05:48 PM

ලැජ්ජ නැතිකම තමයි. ඒ ළමයට කන්න බොන්න නැතුව අමාරුවෙන් ප්‍රැක්ටිස් කරන කාලෙ එකෙක් බැලුවෙ නැහැ.

:       0       0

fairoos Thursday, 05 October 2023 05:53 PM

ඒමද,ඉඳලා හිටලා හොඳ වැඩත් කරනවා එහෙනම්

:       0       0

Rata Perata Thursday, 05 October 2023 06:26 PM

අනේ මේ ,ඒ ළමයාට දෙයියනේ කියලා පාඩුවේ ඉන්න දෙන්න .ඔයාගේ සුරංගනා කතා කියන්න වෙන කෙනෙක් හොයාගන්න

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 05 October 2023 07:09 PM

රන් පදක්කම පරිස්සම් කර ගනින් නංගි, නැත්නම් ඒකටත් වැඩක් දෙයි.

:       0       0

Perera Thursday, 05 October 2023 11:00 PM

රට වැනසූ අය, රට බැබලවූ දිරිය දියණියට කතා කරලා... රන් පදක්කම අගස් තියන්න අහන්නද දන්නේ නැහැ...

:       0       0

Dilan Friday, 06 October 2023 01:28 PM

දෙයියනේ කියලා ඔය පදක්කම බේරාගන්න... ඕක දින්නාට වැඩිය අමාරුයි ඕක පරෙස්සම් කරගන්න එක... අපේ අයියලාගෙන්...!

:       0       1

don Friday, 06 October 2023 10:35 PM

පැරදුණු අයට කතා කරලා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site