(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලය යන පුවරුව ප්‍රදර්ශනය කරමින් යම් වාහනයක් ධාවනය කරන්නේ නම් එම වාහන ජනතාව රැවටීම සඳහා එසේ කරන බව වැඩ බලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියැදුරන්ට තම වාහන වල ජනාධිපති ලේකම් කාර්යාල නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී ඇති බවද වැඩබලන ජනාධිපති ලේකම්වරිය කියයි.
එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන අතර මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජයන් බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කාර්යාලයේ වාහන ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
Rata Perata Thursday, 21 September 2023 11:52 AM
මෙයත් කරන්නේ ජනතාව රැවටීමක් තමයි.නැත්නම් ඕකට ප්‍රකාශ නිකුත් කර කර ඉන්න දෙයක් නෑ .පොලිසියට වැඩේ භාර දෙන්න
Aravinda Monarawila Thursday, 21 September 2023 01:15 PM
හරියටම හරි, හැමොම එතුවෙලා ගේම ගහන්නෙ.
සෞභාග්‍යයේ දැක්ම Thursday, 21 September 2023 04:38 PM
ඒක ඇත්ත ජනාධිපති කාර්‍යාලයේ වාහන රක්ෂණය නොකිරීම ගැන වාර්තාවක් තිබුනා ඒගැන තවමත් නොදන්නවා වෙන්න ඇති
abekookThursday, 21 September 2023 09:17 PM
පොලිස් කාරයෝ කරයි...