(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දෙමළ හා ඉංග්‍රීසි පිටපත් ද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට අ ද(26) බෙදා දෙනු ලැබිණි.
සභාව අතරවාරයේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ කතානායක කරු ජයසූරිය මහතා මෙම අවසන් වාර්තාවේ සිංහල පිටපත සියලු මන්ත්‍රීවරුන්ට ඉකුත් ජනවාරි මාසයේ දී බෙදා දෙන ලද බවත් දෙමළ හා ඉංග්‍රීසි පරිවර්තන පිටපත් සංයුක්ත තැටි ආකාරයෙන් සියලු මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති බවත් දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
28
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති කොමිසන් සභාවේ අවසන් වාර්තා දෙමළ හා ඉංග්‍රීසි බසින් බෙදාදෙයි