IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජනපති ඉන්දීය ජනපති-අගමැති හමුවෙයි

ඉන්දීය ජනාධිපති  රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  උත්සවාකාරයෙන් පිළිගනු ලැබූහ.

ඉන්දියාවේ ජනපති නිල නිවස වන  ‘රාෂ්ඨපති භවන්‘ හීදී   ආචාර වෙඩිමුර 21 ක් පවත්වා  අද (29)   මෙම පිළිගැනීම සිදු කර තිබේ.

(ඡායාරූප - එන්ඩීටීවී ඇසුරෙනි)

 



අදහස් (6)

ජනපති ඉන්දීය ජනපති-අගමැති හමුවෙයි

ආනන්ද පිටබැද්දර Friday, 29 November 2019 08:10 AM

ජය වේවා අපේ ජනාධිපතිතුමාට. අපේ අසල්වැසි රට ඉන්දියාව ඒ අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතාම හොඳයි. අපේ පරපුර ආරම්භ වුනේ විජය කුමාරයාගේ පිරිසෙන්. උතුම් ශ්‍රී සද්ධර්මය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ධාතූන් වහන්සේලා අපට ලැබුනේ ඉන්දියාවෙන්. නව නායකයාට ජයවේවා, රටට ජයවේවා. ශක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවියන් අපේ රටත් සියළු ලාංකිකයනුත් ආරක්ෂා කර දෙත්වා

:       378       435

BinkunndaaFriday, 29 November 2019 03:07 PM

ආදී සිංහලයන් ආවේ ඉන්දියාවෙන් නොවේ, සිංහලයන් විජයගෙන් පැවතෙන්නන් නොවේ.

:       1       163

raviSaturday, 30 November 2019 10:22 AM

ගල් යුගයේදී .. ගල් වලකට වැටිච්ච ගෙම්බෙකුත් ඔයවගේ කතාවක් කිව්වා...!

:       0       1

raviSaturday, 30 November 2019 10:23 AM

ඔය කඩනවා.. බෙදනවා.. ඉන්දියාවට විකුණනවා... කියපු කාලය දැන් අවසානයිද?

:       0       1

siri Friday, 29 November 2019 09:14 AM

ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්... තෙරුවන් සරණින් සැරදේ ජනපති...

:       26       67

vidya Sunday, 01 December 2019 02:56 AM

බලන්නකෝ කොච්චර අගේද, සුදුපාට හිසකෙස් තියනකොට තියන නිපුණතාවය, තේජවන්තකම කොණ්ඩෙට ඩයි දාලා ගියාම වයසට ගිය පොඩි කොල්ලෝ වගේ පෙනෙන්නේ... එතකොට කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 765 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site