
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයට අද ඇඳුම් මහගෙන ඉන්න අය එදා පාර්ලිමේන්තුවේ හිටියත් කිසිම කෙනෙක් වගකීම බාරගත්තේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනපති බය නැතුව ඔහුගේ අත්දැකීම් සමඟ රට ඉදිරියට ගෙන ගොස් දැන් වැල් පාලමේ යම්තාක් දුරකට රට එගොඩ කරගෙන තිබෙන බව කී කාරියවසම් මහතා අවුරුදු එකහමාරක් ඇතුළත ජනාධිපතිවරයා මේ වික්‍රමය කර තිබෙන බව සඳහන් කළේය.
අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීවේ කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.
දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බව කී කාරියවසම් මහතා දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් රටේ නායකයන් ඕන තරම් සිටින බවත් ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඇඳුම මහගෙන ඉන්න කාටවත් වගකීමක් ගන්න බෑ
ravin Sunday, 25 February 2024 03:04 PM
ඇඳුම විතරක් නොවේ පින්තූරේ ඉන්න කට්ටියගෙන් කී දෙනෙක්ට ජනාධිපති වීමේ සුදුසුකම් තියෙනවාද? දූෂණයෙන් තොර...!
නිහාල් Sunday, 25 February 2024 03:59 PM
කී පාරක් අගමැති වෙලා හිටියත් එයාට බැරි උනානේ. අපි ආයේ පරාජිත අයට ඔටුනු දාන්නේ නෑ.
පිටරටවැසියා Sunday, 25 February 2024 08:56 PM
දැනගන්න ඕන ඒකයි. අපි කවද්ද නොගෙවා ඉන්න විදේශීය ණය ගෙවන්න ගන්නේ, වසරකට කොච්චරක් ගෙවනවාද සහ රටේ වාර්ෂික ඩොලර් අදායම ණය ගෙවීමට සහ ආනයනයට ඇතිද කියලා..වැල් පාලමේ වික්‍රමය ඊට පසුව බලමු.
Jagath Monday, 26 February 2024 08:20 AM
සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර දෙලක්ෂ හැටදහස් ගණනක් වැහිලා.ගත්තු ණය තාම ගෙවන්නේ හිතලවත් නෑ.රටට කිසිම ආදායමක් නැහැ.රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දමමින් රට දිනෙන් දින බංකොලොත් භාවයට පත් කරමින් සිටිනවා.මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු ගොන්නු කියලා වෙන්න ඇති..ඔය මනක්කල්පිත වැල්පාලම ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම කඩාගෙනම වැටෙනවා..
Saman Monday, 26 February 2024 09:31 AM
ලන්කට් එකත් මහගන්න
දයාන් කන්නන්ගර Monday, 26 February 2024 12:15 PM
රැකුණොත් මිනිහගේ රජකමවත් නමට ගන්නට හැකියි... සැප සම්පත් යස රඟට ඔහුගේ හොද මිසක් දොස් නොකියා රටට සෙනෙහස පාමි...