(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ පාර්ලිමේන්තු ආංශීක අධීක්ෂණ කාරක සභා වල තරුණ සහභාගීත්වය ඉහල නංවා ගැනීමේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී අසුසා කුබෝටා මහත්මියට පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති - අසුසා කුබෝටා හමුවෙයි
chandima Saturday, 17 June 2023 11:42 PM
කුබෝටා කියපුවාම මට හිතුණේ වොක්ස්වැගන් වෙනුවට කුබෝටා හදන්න වුවමනාවත්ද කියලා... ?