
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) යන මහත්මීන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ දී සිදුවිය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති-අයි.එම්.එෆ් ලොක්කන් අතර හමුවක්
චන්දන Thursday, 18 January 2024 11:13 AM
ජනතාව බඩ ගින්නෙ . මේක ලෝකෙ වටේ සවාරි ගහනවා . සතයක ප්‍රයෝජනයක් නැහැ . මාස කීපයයි තියෙන්නේ ...ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ .
අරවින්ද මොනරවිල Thursday, 18 January 2024 11:20 AM
රටේ මහජන මුදලින් අනියම් භාර්යාවන් සමගින් ලොකය වටේ රස්තියාදු ගසමින් ඉන්නවා කාළකණ්ණි පිස්සා.
upali Thursday, 18 January 2024 12:06 PM
වම් පැත්තෙන් කවුද දෙන්නෙක්
Rata Perata Thursday, 18 January 2024 12:44 PM
රට හරි පාරේ කිය කියා කයිවාරු ගහනවනේ .මේ හමුව තව දුරට අයි.එම්.එෆ් ණය ඕන නෑ කියන්නද දන්නේ නෑ .එක මෝඩයෙක් ඇවිල්ලා රටේ නිෂ්පාදනය, ආර්ථිකය කෑවා .පිනා ඇවිල්ලා රටේ සම්පත් සහ අනන්‍යතාවය කනවා .වටේ ඉන්න උන් උගේ පිහිටෙන් හොරකම් කරගෙන සද්ද නැතුව ඉන්නවා.මෙහෙමත් කාලකන්නි ඉන්න රටක්