IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනපති හිමිකම් කපනවට විරුද්ධව ඡන්දෙ දෙන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න බලාපොරොත්තුවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පුරවැසියාට නොමැති කිසිම දෙයක් පාලකයාට දිය යුතු නැත යන සුනිල් හඳුන්නෙත්ති  සූරීන්ගේ ප්‍රකාශය ගැන මෙහි කියවුනා.නමුත් මේ කාරණය අද කඩ වෙලා.වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වත් මන්ත්‍රීවරු ගණනාවක් අද ආණ්ඩුවේ වාහන පාවිච්චි කරනවා. මන්ත්‍රීවරු සියලුම දෙනා නිවාස අරගෙන තියෙනවා.දැන් ඒවා ටයිල් කරන්නත් පටන් අරගෙන.සමහර ඇමතිවරු පඩිය වගේම තෙල් දෙකම අරගන්නවා.බොහෝ රටවල හිටපු ජනපතිවරුන්ට මේ වරප්‍රසාද ලබාදෙනවා.හිටපු ජනාධිපතිවරු හැම දෙනෙක්ම මේ රටට වැඩක් කරපු මිනිස්සු.ජනාධිපතිලා තීරණ ගන්නේ රට වෙනුවෙන්.



අදහස් (2)

ජනපති හිමිකම් කපනවට විරුද්ධව ඡන්දෙ දෙන්නෙ නෑ

පිටරැටියා Wednesday, 10 September 2025 02:25 PM

හිටපු ජනාධිපතිවරුන්ගේ කෙරුවාවල් ගැන නම් කියලා වැඩක් නැහැ. එයාලා ප්‍රභූවරු විදියට ආසියාවේ ආස්චර්‍ය ලෝකෙටම පෙන්වලා තියෙනවා.

:       3       28

ප්‍රියා Wednesday, 10 September 2025 03:56 PM

ජනාධිපතිලාගෙන් වරදාන... වරප්‍රසාද ....ජනාධිපති අරමුදලේ සල්ලී ලැබූ එකෙක් ... ගැන මොන කථා ද

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 678 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17804 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 755 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site